Mountain View

මෝසම් මුහුදේ පිහිනීම




"Swimming in the Monsoon Sea" ජේ.පී.වන්නිආරච්චි සිංහලට නගල තියෙනව.."මෝසම් මුහුදේ පිහිනීම" කියන නමින්.

අවුරුදු 14 ක පිරිමි ළමයෙකු මුල් ක‍රගෙන ඔහුගේ ජිවිතේ සිදුවීම් කිහිපයක් වටා මේ කථාව ගෙතී තියනවා...සමලිංගික ආකර්ශණය.. ජිවිතයේ හිමි වීම් අහිමි වීම්.. යොවුන් වියේ ආදරය‍‍... තරුණ හැසිරීම් හා සිතුවිලි රටාව අපූරුවට ලියැවී තිබෙනවා.‍..

මවගෙන් නොමිදුණු දරුවකුගේ භින්න පෞරුෂ ලක්ෂණත් තමන් පිළිබඳ සැබෑව තමා විසින්ම අනාවරණය කර ගැනීමත් සමග සංහිඳියාවකට පත්වෙමින් බාහිර ලෝකය හා එක්වන ආකාරයත් මේ පොතෙන් ආයාසයකින් තොරව දක්වා තිබෙන ආකාරය සිත්ගන්නා සුළුයි.ශ්‍යාම්ගෙ තෙවන නවකතාව වන මෙයට සම්මාන (Lambda Literary Award in the Children's and Youth Literature category in 2006) හිමිවුණා.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment